කුඩා පිස්තෝලයක් හා පතරොම් හයක් සමග පුද්ගලයකු පනාගොඩ ඉන්ගන්මාරුව, පස්කෑල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ඒකකය කියයි.
සැකකරු අතුරුගිරිය පොලිසිය බාරදී ඇත.