අවුරුදු අටක දැරියක තේ වත්තක දී මරා දමා ඇතැයි අක්මීමණ පොලිසිය කියයි. පාසල්ගොස් නිවසට පැමිණි දැරිය දෙමාපියන් නිවසට එනවිට නොසිටි බව දෙමාපියන් පොලිසියට පැමිණි කැර තිබිණි. මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝග කිරීමට නියමිතය. දැරිය කෙළසන්නට ඇතැයි පොලිසියට සැකයක් ද පවතී.
අක්මීමණ ජනබල ගම්මානයේ පදිංචි දැරිය කුරුදුවත්ත සුමංගල විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලැබුවාය.

