ඇල්ල තැපැල් සේවකයකුට පහර දුන්නැයි චෝදනා ලැබූ ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා අත් අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් බදුල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සේවක පිරිසක් උද්ඝෝෂණය කළහ.