‘ගමේ බලය ගමට දෙන්න ගමෙන් ගමට පක්ෂ පාට නැති ජන අරගලය’ යනුවෙන් පළාත් පාලන ජන්දය වහා පවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් පැවති විරෝධතාවක් හා අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරිම රටපුරා අද (31) ආරම්භ විය.
එහි එක් අදියරක් මිගමුව නගරයේ දී මහනගර සභාවේ කපිල නන්දන මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
තවත් අදියරක් කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාසයේ අම්පේගම මංසන්ධියේදී දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(කරන්දෙණිය )
(මීගමුව)
විඩියෝ - දිපාල් ද සිල්වා

![4_1_2015_10_02_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_02_AM_00011.jpg)
![4_1_2015_10_03_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_03_AM_00011.jpg)
![4_1_2015_10_06_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_06_AM_00011.jpg)


