පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු


පුංචි ඡන්දයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රණය කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ අද (20) මහනුවරදී පැවසූහ.

බහුතර ජනතාවගේ කැමැත්ත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඩයස් පෝරාවටත් අවශ්‍ය වි ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිම බවත් ඔවුහු එහිදී කීහ.