පුංචි ඡන්දෙට ගහෙන් මෙහෙයුම් කම්ටුවක්


උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා  මැතිවරණ කටයුතු  මෙහෙයවිමට  මුස්ලිම් කොංග්‍රසය කණ්ඩායම් නායකයින් පත් කැර ඇති බව  පක්ෂයේ මහ ලේකම්  හසන් අලි මහතා පවසයි.

 මධ්‍යම පළාතට  මුස්ලිම් කොංග්‍රසයේ  නායක  රවුෆ් හකීම්  වයඹට ජාතික සංවිධායක   ශෆීක් රාජාබ්දීන් ,උතුරට එම් එෆ් තවුෆික් සහ ෆයිසර් කාසිම් යන  මහත්වරු මුස්ලිම්  කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින්  පත් කරනු ලැබ සිටිති.