අය වැය ප්‍රතිපාදන යටතේ ‘පුත්තලම , බදුල්ල හා දිගනේ නව ගුවන්තොටුපළ ඉදි කොට ලබන වසරේ සිට අභ්‍යන්තර ගුවන් සේවා අරඹන බවත් පලාවිය ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට විශේෂ තැනක් දෙන බවත් කල්පිටිය, විල්පත්තු ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙම අභ්‍යන්තර ගුවන් ගමන් යොදා ගන්නා බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.



