පුංචි පේරාදෙණි මල්වත්ත මිරිජ්ජවිල


පළමු වියළි කලාපීය  උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ වියළි කලාපයේ තුරු ලතා එහි රෝපණය කර ඇත. වසර අවසානයේදී විවෘත කිරීමට නියමිතය.