පීසීට ගැසූ තිදෙනෙක් සැකපිට


රාත්‍රී මුර සේවයේදී මැදවච්චිය පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

අනුරාධපුර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඔවුන් ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරතියි අපේක්ෂා කෙරේ.

මහ මග බීමතින් නොහැසිරෙන්නැයි අවවාද කිරීමෙන් පසුව කොස්තාපල්ට පහර දී ඇතැයි පොලීසිය කියයි.