වැල්ලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත 42 වැනි පටුමගට ඔබ්බෙන් මුහුදේ ගල්පරයක් අසල තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඉරිදා (26) සවස එම පොලීසියේම කොස්තාපල්වරුන් දෙදෙනකු සමග ඔහු සාදයක් පැවැත්වු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනගන්නට ඇත.





