පීසීගෙ පෙට්ටියෙන් ගංජා


කල්මුණ පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් කොස්තාපල්වරයකුගේ පෙට්ටියකින් ගංජා පැකට්ටුවක් සොයා ගත්තේය.

ඔහුගේ වැඩ තහනම් කළ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.