ගංජා ග්‍රෑම් 200ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බුත්තල කතරගම හත්පෝරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.