පීසී අනතුරින් මරුට


මහරගම නාවින්නේදී පොලිස් යතුරු පැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.

මැතිවරණ කොමසාරිස්ගේ පෙර ගමන්  ආරක්ෂාවට සපයා ඇති පොලිස් යතුරු පැදිය මෙලෙස අනතුරට ලක්ව ඇත.

 

DSC01427 DSC01444 RDS_8897