පීල්ලවත්ත ඝාතනයේ 6 දෙනා රිමාන්ඩ්


පීල්ලවත්ත නිවාස සංකීර්ණයේ දී  ඉකුත් 24 වැනි දා  පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමට  කුමන්ත්‍රණය කළ  නිලන්ත ජයසිරි මෙන්ඩිස්, සිසිර කුමාර  අලහකෝන් ඇතුළු 6 දෙනෙක් දෙසැම්බර් 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියෝග කළාය.