පීල්ලක් කැඩී දුම්රිය පමාවෙයි


මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අඟුලානේ රේල් පීල්ලක් කැඩී යාමෙන් අද උදේ දුම්රිය ගමන් ප්‍රමාදවිය. පැය කිහිපයකට පසු යළි දුම්රිය සේවා ඇරඹිණි.