පී.සී දෙන්නාට පහරදීලා


බුලත්සිංහල නිල්ලකන්දේ දෙපිරිසක් අතර ආරවුලක් පවතිද්දී යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලීසිය කියයි.

ඔවුහු හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ.

තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලීසිය තව දෙදෙනකු සොයන බව නියයි.