පී.සී. දුම්රියේ ගැටේ


දුම්රිය සංඥා දල්වා  තිබියදී සීදුව 18 කණුව දුම්රිය හරස්  මාර්ගය හරහා  යතුරු  පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු දුම්රියක ගැටී  රාගම රෝහලට  ඇතුළත්  කළ බව පොලිසිය කියයි.