නාවුල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි පිස්තෝලය නාවුල පන්සල් වත්තක තිබී සොයාගත් බව පොලීසිය කියයි.
නගරයේ වැසිකිලියට ගොස් වසිකිලියේ කවුළුවක් මත මොහොතකට තැබු එම පිස්තොලය අතුරුදන් වී තිබිණි.
පසුව එය කිසිවකු පන්සල් භූමියට ගෙන දමන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.