ලුණුගම්වෙහෙර කළුගල් වැඩපළක වෙඩි බෙහෙත් ගබඩාවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගල්බෝරයක් පිපිරී ගල් ගැල්කැබැල්ලක් වැදී මියගිය බව පොලිසිය කියයි. එලෙස මිය ගියේ තලාතුඔය පදිංචිව සිටි ලුණුගම්වෙහෙර පොලිසියේ කොස්තාපල් (86716) සමරකෝන් (27) මහතාය.