රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ලෙස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
අබේකෝන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.