පී.එච්.අයි. ලා කුණු තක්කාලි ප්‍රහාරයකට


ගාල්ලේ වදුරඹ සතිපොළේ තිබූ නරක්වූ කරවල තොගයක අයිතිකරු සොයද්දී ඇතිවූ බහින් බස්වීමකින් සතිපොළේ වෙළෙන්දෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කුණු වූ තක්කාලි හා මාළු මිරිස් වලින් පහර දී ඇතැයි පොලීසිය කියයි.