පී.එච්.අයි. ට තර්ජනය කළ හෝටල් හිමියා පොලීසියේ


ඩෙංගු සෝදිසියකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධාකර තර්ජනය කළැයි කියන හෝටල් හිමියකු නවගත්තේගම නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි