පිළියන්දල බෑනා රිමාන්ඞ්


පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පිළියන්දල ඒ.වී. දොන් තිලක් රෝහිත කුමාර එසේ රිමාන්ඞ් කැරිණ.