පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්‍රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. රාත්‍රී කාලයේ මාර්ගයේ නිදා සිටිම නිසා වාහන රියැදුරෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. වසර ගණනක් මෙ ගවයින් මෙසේ මාර්ගයේ නිදැල්ලේ හැසිරෙන බව ද පවසති.




