පිළියන්දල මාකන්දන ශකිලා පෙරේරා (47) නම් ධනවත් කාන්තාවගේ සිරුර වසර තුනහමාරකට පසු අද ගොඩ ගැනීම ආරම්භ විය.
කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාගේ නියෝගයෙන් මෙම පියවර ගැනේ.
විශේෂ අධිකරණ නිලධාරී දොස්තර සංජීව හුලත්ගමුව මහත්වරුන්ගේ අධික්ෂණයෙන් පරීක්ෂණ අරඹා ඇත.