බෙලිඅත්ත සිටිනාමළුුව ප්‍රදේශයේ සිදුවූ ගැටුමකදී පිහි ඇණුමකින් තුවාල ලැබූ දෙදෙනකු මියගොස් ඇතැයි ද තුවාල ලැබූ සිව් දෙනකු තංගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි ද පොලීසිය කියයි.