පිහි ඇනුමින් තරුණයා මරුට


ගාල්ලේ හීනටිගල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රූමස්සල තරුණයකු මියගොස් තවත් අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. පිහි ඇනුමකින් ඔහු මියගොස් ඇතැයි දැනගන්නට ඇත.