පිස්තෝලකරුගේ කුරුමානම වරදී


පිස්තෝලයක් හා උන්ඩ කිහිපයක් සමග හික්කඩුවේ හෝටලයක් අසල සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.