පිලේ පැදුරේ කාන්තිය ලාල් කාන්තගෙන් ගිළිහෙයි


පොහොර සහනාධාරය, වී සහතික මිල, ගොවි උපකරණ සහන මිලට ලබා ගැනීම, ගොවි විශ්‍රාම වැටුප්,  දඹුල්ල කළුන්දෑවේ ගොවි හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ .ඩී .ලාල්කාන්ත මහතා පිලේ පැදුර ගීතය ගයන්නට ගොස් අතර මග නතර කළේය.එම ගීතය හරියට ගයන්නට තමන්ට නොහැකි බව කීවේය. ගොවියෙක් හම ගීතය ගායනා කළේය.

ලාල්කාන්ත මහතා එහිදී අවධාරණය කළේ ගොවි ප්‍රශ්නයට රජය සාධාරණ විසඳුමක් නොදුනහොත් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග 6ම අවහිර කරමින් ගොවියන් පාරට ගෙන එන බවයි.

DSC08074 DSC08086 DSC08096 DSC08112 DSC08118