දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින ටී.එම්.වී.පී පක්ෂයේ ප්‍රබලයකු හා නැගෙනහිර හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ද ටී.එම්.වී.පී ජාතික සංවිධායක ප්‍රදීප් මාස්ටර් හා සාමාජික ගජන් මාමා මඩකලපුව මහේස්ත්‍රාත් එම්.එන්.අබ්දුල්ලා මහතා විසින් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

