පිල්ලයාන් ඇතුළු සිව්දෙනා 17 දා දක්වා රිමාන්ඩ්


(ජවුෆර්කාන්)

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ගනේෂරාජා මහතා නියෝග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංගම් මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් ඔවුන් සිව් දෙනා රිමාන්ඩ් කරනු ලැබ සිටිති.