ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධ රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්,කොටි සංවිධානයේ හිටපු ජාතික සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා, ක්‍රිෂ්ණානන්දරාජා ගජන් මාමා හෙවත් කනනායගම් හා හමුදා විමර්ශන නිලධාරි එම්.කලීල් සිව් දෙනා ජනවාරි 23 දක්වා යළි රිමාන්ඩ් කිරිමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා අද (09) නියෝග කළේය.

