ෆිරෙන්සි සමාධි විහාරයේ කඨින පින්කම පසුගියදා සිදු විය.
ඒ සමග ලංකාවේ සිට රැගෙන ආ සැතපෙන පිළිමයක් හා සැරියුත් මුගලන් පිළිම දෙකක් විහාරස්ථානයේ තැන්පත් කිරිමද ඒම අවස්ථාවේ සිදුවිය. විහාරාධිපති දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ ආරාධනයේන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපතිනි රාණි බුලත්වෙල අතින් පිළිම නිරාවරනය කළාය.
සම්මික උඩුණුවර මහතා හා දයක දායිකාවන් 16 දෙනෙකු පිළිම රැගෙන ඒම සදහා බර පැන දැරුහ.
.jpg)

