ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරස්ථානයට ස්ථීර ඉඩමක් මිලදී ගැනිම සදහා වන අවසාන සාකච්ඡාව 21 වෙනිදා සමාධි විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් තොස්කානා පලාතේ ඇරෙස්සෝ ෆරෙන්සි ලුක්කා සියෙනා නගරයන්හී ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ට මේ සදහා ඇරයුම් කරනා බවත් විහාරාධිපති දොඩම්දෙනියේ නන්දසිරි හිමියෝ පවසති.
කූලියටගත් ගොඩනැගිල්ලක මේ වන ව්ට විහාරස්ථානය පවත්වාගෙන යයි.මිලදී ගැනිමට යන භූමියේ වටිනාකම යුරෝ ඵක්ලක‍්ෂ තිස් දහසකි.
(රුපියල් ) විහාරස්ථාන භූමිය මිලදී ගැනිමට සමිමාදමි විය හැකි දානපතියෙක් වෙතොත් යුනික්‍රේඩිටි බැංකුවේ යන 54-020080285100010205411 දරණ ගිණුමට මුදල් බැරකල හැකි බවත් යුනික්‍රේඩිටි බැංකුව විසින් අරඹා ඇතිil miodono වෙබි අඩවය ඔස්සේ සමාධි විහාරයට ඇතූළු වීමෙන් ඵ් ඔස්සේ ද පරිත්‍යාග බැරකළ හැකි බවත් විහාරස්ථාන දායක සභාව කියයි.