පිරිසක් පොලීසියට කඩේ යති


රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වතියි මහ ඒ දන්ඩ හන්දියේ අද පොලීසියට පක්ෂව උද්ඝෝෂණයක් ඇරැඹීය.

ගිය සිකුරාදා එතැනම පැවති උද්ඝෝෂණයෙන් කියැවුණේ පොලීසිය අහිංසකයකු බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද උද්ඝෝෂණයේ යෙදෙන්නන් පවසනුයේ පරීක්ෂණ පැවැත්වූ නිලධරයනට දඩුවම් නොකරන ලෙසයි.