පිරිමියාගේ පස්සෙන් විසි ලක්ෂයක රන් එළියට


රුපියල් විසි ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා රන් කුට්ටි 3 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැම්ණි මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු 49 හැවිරිදිය.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි 3 හි බර ග්‍රෑම් 409 කි.