පිරමීඩයේ අත්භූතකම


2016-12-10-ent-24

"ද මමී" ලෙස ප්‍රසිද්ධියට පත් චිත්‍රපට මාලාවේ නව චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. මෙහි ප්‍රධාන චරිතය සඳහා ටොම් කෲස් පණ පොවන අතර, මෙහි ප්‍රචාරක පටයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙයි.