දුම්රියේ ගමන්ගත් චීන ජාතිකයකු සතු රුපියල් 143500 ක් ඩොලර් 21 ක් සහ යෙන් 5 ක් අඩංගු මුදල් පසුම්බරියක් සොරාගත් පියකු සහ පුතෙකු දුම්රිය ආරක්ෂක හමුදාවේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
පියයි පුතායි රට සල්ලි හොරකම් කරලා
Recommended Articles