තිස්සමහාරාමයේ පියකු හා පුතකු ළිඳකට වැටී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
පවුල් ආරවුලක් මත පියා (50) තම දරුවාද (5) අල්ලාගෙන ළිඳට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය බවසයි.