රත්නපුර ඇඹිලිපිටිය පාරේ පතුල්පානේ දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය පියා (49) හා පුතා (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් තුවාල ලබා සිටින වෑන් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.