පිය පුතු දෙදෙනා යකඩ යකාට බිලි


වවුනියාව විලට්ටකුලම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී නගරාන්තර දුම්රියක ගැටුණු පිය පුතු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වයස අවුරුදු 3ක පුතා සහ අවුරුදු 35ක පියා සුන්දරපුම් ප්‍රදේශයේ පදිංචි කරුවන බව ද දැන ගන්නට ඇත.