පරවුන් ඇල්ලීමට මාතර කොටුවේගොඩ සිට මුහුදු ගිය පිය පුතු දෙදෙනෙකුගේ ඔරුවේ කොල්ලෑව කැඩී පැයක් පමණ මහ මුහුදේ අතරමන් වී සිටියදී බේරාගත් බව මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.