පිඹුර පිඹුරෙක් වෙයි


පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ලේකම් හා තාක්ෂණ නිලධරයා සැලැස්මක් අනුමත කරදීමට රුපියල් දෙලක්ෂයක් ඉල්ලා රුපියල් ලක්ෂයක් අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් මත සිකුරාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී අද (19) නියෝග කෙරිණි.

කළුතර දොඩම්ගොඩ ව්‍යාපාරික සමන්ත පෙරේරාගෙන් මෙම අල්ලස ලබාගත් බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.