පානදුර පින්වත්තේදී අසූ හැවිරිදි කාන්තාවක වාහනයක හැපුණු පසු වාහනය නොනවත්වා ගොස් ඇති බව පොලිසිය කියයි.
පාරේ සිටි අයකු එම වාහනයේ අංකය පාර අයිනේ බිම ලියා තැබීම නිසා එය සැකකරු සොයා ගැනීමට උදව් වී යැයි පොලිසිය පවසයි.