කෑගල්ල පින්නවල සංචාරක හෝටලයක බීර බොමින් සිටියදී එහි හිමිකරු හා සබරගමු පළාත් සභා මන්ත්‍රී සංදීප් සමරසිංහ (එ.ජා.ප) පහර දුන්නැයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙදෙනෙක් කෑගල්ල පොලිසියට පැමිණිලි කළහ.
බ්‍රිතන්‍ය ජාතිකයින් දෙදෙනා තමාට පහර දුන්නැයි පළාත් සභා මන්ත්‍රී රෝහල් ගත වී සිටී. රෝහලට ගොස් ඔහු අත් අඩංගුවට ගෙන පොලිස් මුර යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.