පින්තාරුකරු රිවෝල්වරයක් අරන්


පයාගල නාගහදූවේදී රිවෝල්වරයක් හා උණ්ඩ දෙකක් සමඟ පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම අවිය රුපියල් 34,000 කට මිලදී ගත් බවද පවසා ඇත.