පිදුරු තලාගල කන්දේ ගුවන් සංඥා කුළුනක් අසල රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෝ දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මොවුන් වෙඩි තබා ගත්තේදැයි සෙවීමට පොලීසිය පරීක්ෂන පවත්වයි.