දකුණු සියඹලංගමුව නෑගම්පහ ඩී එම් සුමතිරත්නායක මහතාගේ ගව පට්ටියේ එළදෙනක කකුල් හයක වසු පැටවකුගේ මවකි.
කුළුදුලේ ලැබුණු වසු පැටියාගේ වල්ගය ආසන්නයේ කුඩා කකුල් දෙකක් පිහිටා ඇති බවත්, අමතර දෙපා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට හැකියැයි පශු වෛද්‍යවරයා පැවසූ බවත් ඔහු පවසයි.