පිටි කන්ටේනරයේ අලියා පිටිපස්සේ දේශපාලන අතක්?


පිටි කන්ටේනරයක දමා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් අලි පැටවා මාතලේ උකුවෙල සඟවා තැබීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අලි පැටවාගේ අයිතිය තහවුරු කිරීමට කිසිම ලියවිල්ලක් නොවූ බව ද පොලිසිය පවසයි.

මේ සිද්ධියට මහනුවර දේශපාලනඥයකුගේ සම්බන්ධයක් ඇතැයි සැකකරුවන් පොලිසියට පවසා ඇත.