පිටකොටුවේ පුංචි කඩ 70 ක් ඉවරයි


පිටකොටුව බෝධිය අසල  කඩ එකසිය හතරක  ඇති වු ගින්නෙන් කඩ 70 ක් සම්පුර්ණයෙන්ම  ගින්නෙන් විනාශ වී ඇතියි කොළඹ ගිනි නිවන අංශයේ ගිනි නිවන භටයෝ කියති.

රෙදි කඩ,සෙල්ලම් බඩු හා වෙනත් ප්ලාස්ටික් උපකරණ  මේ කඩවල තිබීණි.පොල්තෙල් පහනකින් ගින්න ඇති වුවාදැයි සැකකයක් පවතී.

(ඡායාරූප සංජීව නිරෝෂණ)